Trending Newsඑසැන පුවත්දේශීයප්‍රමුඛ පුවත 1

ඕනෑම වෙලාවක මැතිවරණයකට සූදානම් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

පළාත් පාලන මැතිවරණයට සමගි ජන බලවේගය සූදානම් බවත් මැතිවරණය කල් නොදැමිය යුතු වුවත් අලුත් අවුරුදු හා සාමාන්‍ය පෙළ විභාගය ගැන සිතා මැතිවරණ කොමිෂම නිවැරදි තීන්දුව ගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ආණ්ඩුව ගැන තමාගේ මතය නොව ජනතාවගේ මතය වැදගත් බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ පක්ෂයේ අභ්‍යන්තරයේ කිසිදු අර්බුධයක් නොමැති බවත් බොරු කතා ප්‍රචාරය නොකරන ලෙස ඉල්ලා සිටින බවත්ය. එසේම ආචාර්ය හර්ෂ ද සිල්වා සමග කිසිදු ගැටලුවක් නොමැති බවත් සමගි ජන බලවේගය මේ වන විට ප්‍රගතිශීලී ජනහිතකාමී බලවේග සමග සාකච්ඡා කරන බවත් ලක්ෂ 220 ජනතාව සමග සිටින බවත් පළාත් පාලන මැතිවරණයේදී හොඳ තරගයක් රජයට දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ සජබ මූලස්ථානයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Related posts

Julian Assange, Wikileaks co-founder, faces 17 new charges in US

Mohamed Dilsad

இன்றும் நாளையும் கடும் காற்று வீசக்கூடும்

Mohamed Dilsad

‘I was out of the loop with intelligence warnings’

Mohamed Dilsad

Leave a Comment