Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ආයෝජකයන් ශ්‍රී ලංකාවෙන් ඉවත්වීම අර්බුදයක් නෙවෙයි – නියෝජ්‍ය අමාත්‍ය චතුරංග

ශ්‍රී ලංකාවෙන් ඉවත් යන බව කියන ආයෝජකයින් යනු ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තියට අනුකූල නොමැති පිරිසක් බවත් ඔවුන්ගේ ඉවත්ව යාම තමන්ට එතරම් අර්බුදයක් නොවන බවත් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.

“අපි අහන්න කැමතියි 1977 ඉඳලා මේ රටට ආපු ආයෝජන මොනවද කියලා. වල්බූරු නිදහස් ආර්ථිකය ඇතුළෙ මේ රටට ආවෙ ඩොලර් බිලියන 20ක විතර ආයෝජන විතරයි. ආයෝජකයෙක්ට ලංකාව දැන් විවෘතයි වංචාව, දුෂණයෙන් තොරව. ඔය යනවා කියන ආයෝජකයෝ අපෙ ජාතික ප්‍රතිපත්තියට අනුකූල නැහැ. ඉතින් ඒක අපට ලොකු අර්බුදයක් නෙවෙයි. අපි පැහැදිලිවම කියලා තියනවා තරගකාරී මිල ගණන්වලට එන්නෙ නැතිනම් අපි ඒ ව්‍යාපෘතිය ඉදිරියට යන්නෙ නැහැ කියන එක. ඉතින් ඒක රටේ ප්‍රතිපත්තිය, ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිය”

Related posts

කෙසෙල් කැනත් පක්ෂ මූලස්ථානයට දෙනවා – මහින්ද ජයසිංහ

Editor O

மீடூ-வை விமர்சித்த ராணி முகர்ஜிக்கு எதிர்ப்பு

Mohamed Dilsad

Facebook shares brain-control ambitions

Mohamed Dilsad

Leave a Comment