Trending Newsඑසැන පුවත්දේශීය

රජයේ මුදුණාලයේ උණුසුම් තත්ත්වයක්

රජයේ මුද්‍රණාලයේ මේ වනවිට උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇතැයි වාර්තාවෙයි. මුද්‍රණාල සේවකයෙකු හා එහි ආරක්ෂක නිලධාරියෙක් අතර මෙම උණුසුම් තත්ත්වය හට ගෙන ඇත. ආහාර ලබාගැනීම සඳහා මුද්‍රණාලයෙන් පිටව ගොස් ඇති අදාළ සේවකයා නැවත මුද්‍රණාලය තුළට එනවිට ආරක්ෂක නිලධාරියා සමග බහින්බස්වීමක් ඇතිව තිබේ.

පසුව ආරක්ෂක නිලධාරියා තියුණු ආයුධයකින් සේවකයාට පහරදීමට උත්සාහ දරා ඇතැයි වාර්තාවෙයි.

Related posts

ජනවාරි අවසන් වන තුරු ශ්‍රී පාද වන්දනාවේ පැමිණීමෙන් වළකින්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

24-Hour water cut on Saturday in Colombo

Mohamed Dilsad

මනූෂගෙන් දෝස්මුරයක්

Mohamed Dilsad

Leave a Comment