Trending Newsඑසැන පුවත්දේශීය

කතරගම නාවික හමුදා කඳවුරේ පිපිරීමක්

කතරගම නාවික හමුදා සංචාරක බංගලාවේ අද උදෑසන ගෘහස්ථ LP ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි. තුවාල ලබා ඇත්තේ මාතර කැකුණදුර පදිංචි 32 හැවිරිදි කාන්තාවක් සහ 36 හැවිරිදි පිරිමියෙකි.

ඔවුන් උදෑසන ආහාරය පිළියෙළ කරමින් සිටියදී ගෑස් සිලින්ඩරය පුපුරා ගොස් ඇති අතර තුවාලකරුවන් කතරගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා දෙබරවැව රෝහලට මාරු කර යවා තිබේ.

Related posts

දියේ ගිලී පාසල් සිසුවෙක් මියයයි

Mohamed Dilsad

தாய்வானின் உயர்மட்ட வர்த்தக குழுவொன்று இலங்கைக்கு விஜயம்

Mohamed Dilsad

New two Organisers for SLFP

Mohamed Dilsad

Leave a Comment