Trending Newsඑසැන පුවත්දේශීය

විදුලිය බිඳ වැටීම ගැන විපක්ෂ නායකගෙන් ප්‍රකාශයක්

දිවයින පුරා සිදුවූ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සිය X ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශයක් සිදුකර තිබේ. ඔහු පෙන්වා දෙන්නේ විදුලිය විසන්ධි වීම සම්බන්ධයෙන් පළමුව වඳුරෙකුට දෝෂාරෝපණය කළ රජය පසුව එම දෝෂාරෝපණය පසුගිය ආණ්ඩු වෙත එල්ල කර ඇති බවය.

එහෙත් සැබෑ ගැටලුව කුමක් ද යන්න හඳුනාගැනීමට වත්මන් ආණ්ඩුව පියවර ගෙන නොමැති බව විපක්ෂ නායකවරයා පවසයි. විදුලිය විසන්ධිවීමට ප්‍රධානතම හේතුව සූර්ය බල විදුලි උත්පාදනය වැඩි නොකිරීම සහ අඩු ඉල්ලුම් කාලවේලාවන් කළමනාකරණය නොකරන දුර්වල පාලනයක් පැවතීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පෙන්වා දී ඇත.

Related posts

சிவனுடன் பிறந்த நாள் கொண்டாடிய நயன்

Mohamed Dilsad

இரத்தினபுரியில் கடும் காற்று; வீடுகளுக்கு மின்சாரம் துண்டிப்பு

Mohamed Dilsad

16-Hour water cut for Gampaha District today

Mohamed Dilsad

Leave a Comment