Trending Newsඑසැන පුවත්දේශීය

විදුලි වාහන ආනයනය කිරීමට අදාළ විශේෂ දැනුම්දීමක්

විදුලි වාහන ආනයනය කිරීමේදී ධාරිතාව අනුව අය කරන තීරුබදු පිළිබඳව දැනුම්දෙමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන පරිදි කිලෝවොට් 50ට අඩු, 50ත් 100ත් අතර, 100ත් 200ත් අතර සහ කිලෝවොට් 200 ඉක්මවන වාහන සඳහා තීරුබදු අය කිරීම් සම්බන්ධයෙනි.

අදාළ ගැසට් නිවේදනය පහතින් .

Related posts

Four killed, 19 injured in bus accident in Chilaw

Mohamed Dilsad

பட்ட பகலில் பத்திரிக்கையாளர்கள் முன்பு லிப் டூ லிப் முத்தம்!

Mohamed Dilsad

President to pay State visit to Cambodia

Mohamed Dilsad

Leave a Comment