Trending Newsඑසැන පුවත්දේශීය

ලංගම ට වැඩබලන සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිව සිටි රමාල් සිරිවර්ධන මහතා ඉල්ලා අස්වීමෙන් පසු එම තනතුරේ වැඩබැලීම සදහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් කපිල සී .කේ. පෙරේරා මහතා පත් කර තිබේ.

ජාතික ජනබලවේගය බලයට පත්වීමෙන් පසු ශ්‍රී ලංගම සභාපති ධුරයට පත් රමාල් සිරිවර්ධන මහතා පෞද්ගලික හේතුන් මත එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය සදහන් කළේය.

Related posts

2020 සරසවි සඳහා ලියාපදිංචි වීමේ කාල සීමාව දිර්ඝ කෙරේ

Mohamed Dilsad

Rameswaram fishermen claim their catch damaged by Lankan Navy

Mohamed Dilsad

තැපැල් ඡන්දය ගැන මැතිවරණ කොමිසමේ අලුත් තීරණය

Mohamed Dilsad

Leave a Comment