Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු භෝජනාගාරයේ ආහාර මිල ඉහළ දමයි

පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ගෙන් ආහාර සඳහා දෛනිකව අය කළ මුදල රුපියල් 2000ක් දක්වා ඉහළ දැමීමට අද (23) පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදී තීරණය කර තිබේ. මෙම නව මිල ගණන් පෙබරවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා ඒ බව සඳහන් කළේය. මේ අනුව පාර්ලිමේන්තු භෝජනාගාරයේ උදේ ආහාරවේලක් රුපියල් 600ක් දක්වා ඉහළ දමා ඇති අතර දිවා ආහාර වේලක් රුපියල් 1,200ක් දක්වා ඉහළ දමා තිබේ. තේ එකක මිල රුපියල් 200කි.

Related posts

රාමසාන් වෙනුවෙනුත් මාර්ගෝපදේශ මාලාවක්

Mohamed Dilsad

බන්ධනාගාරවලට STF ආරක්ෂාව

Mohamed Dilsad

ලංගම රියදුරන්ගේ ස්ථාන මාරු අවලංගු කරයි

Mohamed Dilsad

Leave a Comment