Trending Newsඑසැන පුවත්දේශීය

අලියා – දුරකථන සාකච්ඡා සාර්ථකයි

එක්සත් ජාතික පක්ෂය හා සිදුකළ පළමු සාකච්ඡාව සාර්ථක බවත් ඒ අනුව පක්ෂ දෙක ඒකාබද්ධ කිරීමට එකඟත්වය පළවූ බවත් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

පක්ෂ දෙක ඒකාබද්ධ කරන ආකාරය සහ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් තවදුරටත් මේ සතියේදී සාකච්ඡා කරන බවත් ඔහු පැවසීය.

මෙම සාකච්ඡා සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එහි මහලේකම් තලතා අතුකෝරල, රුවන් විජයවර්ධන සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, තිස්ස අත්තනායක සහ කබීර් හෂීම් යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්වූහ.

Related posts

විලියම් කුමරු රාජකීය සංචාරය අතරතුර ජෝර්දානයේ ඉපැරණි නගරයට පැමිණෙයි

Mohamed Dilsad

Bangladesh cricketers call off strike

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට කාන්තාවන් වැඩි වශයෙන් යොදා ගැනීම ඉතා කණගාටු දායක තත්වයක්

Mohamed Dilsad

Leave a Comment