Trending News

විපක්ෂ නායක සජිත් තෛපොංගල් සමරයි

මිළ ජනතාව උත්සවශ්‍රීයෙන් සමරනු ලබන අද (14) ට යෙදී ඇති තෛපොංගල් උත්සවයට සමගාමීව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් කොළඹ බම්බලපිටිය කදිරේසන් වජිර පිල්ලෙයාර් කෝවිලේදී තෛපොංගල් සැමරුමක් පැවැත්විනි.

මේ සඳහා සමගි ජන බලවේගයේ දේශපාලන නායකයන් ඇතුළු දමිළ ජනතාව විශාල පිරිසක් ද එක්ව සිටියා. එමෙන්ම තෛපොංගල් දිනය වෙනුවෙන් සුබපැතුම් සටහනක් තබමින් විපක්ෂනායකවරයා සඳහන් කළේ, සුපිළිපන් සමාජයක් වෙනුවෙන් කෘතගුණ සැලකීම ප්‍රගුණ කළ යුතු බවයි. “අස්වැන්න නෙළීමේ උත්සවය” ලෙස හඳුන්වන තෛපොංගල් උත්සවය ලොව පුරා සිටින දෙමළ ප්‍රජාවන් සඳහා ගැඹුරු සංස්කෘතික වැදගත්කමක් දරන බව විපක්ෂනායකවරයා පෙන්වා දුන්නේයත

Related posts

Macron says new Notre-Dame Cathedral will be more beautiful

Mohamed Dilsad

அமெரிக்க டொலருக்கு நிகரான இலங்கை ரூபாவின் பெறுமதி…

Mohamed Dilsad

சவூதி அரேபிய தூதுவருடனான சந்திப்பு

Mohamed Dilsad

Leave a Comment