Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

වාහන ගෙන්වීම ගැන, ආනයනකරුවන් කියන කතාව

රජය විසින් ම වාහන ආනයනයේදී පනවා ඇති බදු අනුපාතයන් ඉහළ දැමීම හේතුවෙන් මෙරටට ගෙන්වන වාහන සඳහා වන බදු සියයට හැටකින් පමණ ඉහළ යනු ඇති බව වාහන අනනකරුවන් පෙන්වා දෙති.

නව බදු ප්‍රතිශතයන් යටතේ ආනයනය කරන වාහන මිල ගණන් පැවති බදු අනුපාතයන්ට වඩා සියයට විස්සකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ යනු ඇති අතර වැට් බදු අනුපාතයන්ද ඊට එකතුවීමට නියමිත බවත් ඔවුන් පවසති.

නිෂ්පාදිත දිනයේ සිට අවුරුදු දහයකට නොවැඩි වාහන සඳහා 200%-300% ප්‍රතිශතයකින් බදු ක්‍රියාත්මක වෙයි. එළඹෙන පෙබරවාරි මාසයේ සිට වසර පහකට පමණ පසු මෙරටට නැවත වාහන ආනයනය කිරීම ක්‍රමානුකූලව ආරම්භ කිරීමට නියමිතව තිබේ.

Related posts

Former CBSL Deputy Governor, PTL Directors arrested over bond scam

Mohamed Dilsad

ඇඳිරි නීතිය කැඩූ පිරිස 66,500 ඉක්මවයි

Mohamed Dilsad

Del Toro to star in Stone’s “White Lies”

Mohamed Dilsad

Leave a Comment