Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ස්ටාලින්ක් අන්තර්ජාල පැකේජ සඳහා විදුලි සංදේශන නියාමන කොමිෂමේ අනුමැතිය

ස්ටාලින්ක් චන්ද්‍රිකා බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල සේවාවට අයත් පැකේජ කිහිපයක් සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, අවමය මසකට රුපියල් 9,200 සිට උපරිමය රුපියල් මිලියන 1.8 ක් දක්වා වන පැකේජ 5කට අනුමැතිය හිමිව ඇත.

එම පැකේජ Residential (Fixed), Residential Lite (Fixed), Priority (Fixed), Roam (Mobility), Mobile Priority (Mobility) ලෙස හඳුන්වා දී තිබේ. මෙම පැකේජ සියල්ලම පෙර ගෙවුම් පැකේජයන් ලෙස දැක්වෙයි.

එමෙන්ම මෙම සියළුම මිල ගණන් අදාළ බදු අන්තර්ගත මිල ගණන් ලෙසින් එහි දැක්වෙයි. එම පැකේජ විස්තර පහතින්

Related posts

Dappula de Livera appointed as new Acting AG

Mohamed Dilsad

Supreme Court begins consideration of petitions filed supporting Parliament dissolution [UPDATE]

Mohamed Dilsad

நில்வளா கங்கையின் நீர்மட்டம் அதிகரிப்பு

Mohamed Dilsad

Leave a Comment