Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ස්ටාලින්ක් අන්තර්ජාල පැකේජ සඳහා විදුලි සංදේශන නියාමන කොමිෂමේ අනුමැතිය

ස්ටාලින්ක් චන්ද්‍රිකා බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල සේවාවට අයත් පැකේජ කිහිපයක් සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, අවමය මසකට රුපියල් 9,200 සිට උපරිමය රුපියල් මිලියන 1.8 ක් දක්වා වන පැකේජ 5කට අනුමැතිය හිමිව ඇත.

එම පැකේජ Residential (Fixed), Residential Lite (Fixed), Priority (Fixed), Roam (Mobility), Mobile Priority (Mobility) ලෙස හඳුන්වා දී තිබේ. මෙම පැකේජ සියල්ලම පෙර ගෙවුම් පැකේජයන් ලෙස දැක්වෙයි.

එමෙන්ම මෙම සියළුම මිල ගණන් අදාළ බදු අන්තර්ගත මිල ගණන් ලෙසින් එහි දැක්වෙයි. එම පැකේජ විස්තර පහතින්

Related posts

Batman to be first inductee into Comic-Con Museum’s Character Hall of Fame

Mohamed Dilsad

தினேஷிற்கு ஈட்டி எறிதல் போட்டியில் வெள்ளிப் பதக்கம்

Mohamed Dilsad

Pakistani rice exporters meet Minister Bathiudeen

Mohamed Dilsad

Leave a Comment