Trending Newsඑසැන පුවත්දේශීය

උපත් අනුපාතය ශීඝ්‍රයෙන් පහළ ට

ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් මෙරට උපත් අනුපාතය ගැන හෙළිදරව්වක් කර ඇත. ඒ වසර 11 ක් තුළ මෙරට උපත් අනුපාතය ශීඝ්‍රයෙන් පහළ ගොස් ඇති බවයි.

පසුගිය 2023 වසරේ උපත් 352,450ක් (තුන් ලක්ෂ පනස් දෙදහස් හාරසිය පනහක්) සිදුව ඇති නමුත්, 2024 වසර වන විට ( 228,091) දෙලක්ෂ විසිඅට දහස් අනූ එකක් ලෙස පහළ ගොස් ඇතැයි, එහි අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න මහත්මිය සඳහන් කළේ ය.

වෛද්‍ය විශේෂඥයින් ද මෙරට වාර්ෂික උපත් අනුපාතය ලක්ෂකයින් පමණ අඩු වී ඇති බව පෙන්වා දෙන අතර, ඒ පිළිබඳ සමාජ කතිකාවක් නිර්මාණය විය යුතු බව, විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කර ඇත.

Related posts

ඩග්ලස් දේවානන්දා – උතුරට, නැගෙහිරට සහ කොළඹ ට ”වීනාව” ලකුණින් පාර්ලිමේන්තු මැතිවරණයට

Editor O

චීනයේ බැංකුවක් ශ්‍රී ලංකාවට සහාය පළකරයි

Mohamed Dilsad

பெற்றோர் – குழந்தைகளுக்கு இடையேயான உணர்வை பேசும் “மங்கி டாங்கி”

Mohamed Dilsad

Leave a Comment