Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළට ලොකු තනතුරක්

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය පත්කර තිබේ. අදාළ පත්වීම හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකළ බව එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ලෙස මීට පෙර කටයුතු කරනු ලැබුවේ පාලිත රංගේ බණ්ඩාර මහතායි.

Related posts

சஜித்தின் கீழ் நானே பிரதமர் – ரணில்

Mohamed Dilsad

Citizenship Amendment Bill: India parliament approves controversial law

Mohamed Dilsad

Sri Lankan Envoy receives appreciation from Russian Government

Mohamed Dilsad

Leave a Comment