Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකා පොලීසීයේ යූටියුබ් නාලිකාවට ප්‍රහාරයක්

ශ්‍රී ලංකා පොලිස් නිල යූටියුබ් නාලිකාව බාහිර පාර්ශවයකට නතුව ඇති බව වාර්තා වනවා. මේ පිළිබඳව ශ්‍රී ලංකා පොලිස් නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ, ජනතාව දැනුවත් කර තිබුණා.

ඒ අනුව, යූටියුබ් නාලිකාව කඩිනමින් යථාවත් කරගැනීමට කටයුතු කරන බවයි එහි වැඩිදුරටත් සඳහන් කර තිබුණේ.

එමෙන්ම පවතින තත්ත්වය හමුවේ, සිය පාලනයෙන් තොරව යූටියුබ් නාලිකාවෙහි ක්‍රියාත්මක වන දෑ සම්බන්ධයෙන් කණගාටු වන බවත් ශ්‍රී ලංකා පොලීසිය සඳහන් කර තිබෙනවා.

Related posts

දේශබන්දු තෙන්නකෝන් කවුද ?

Mohamed Dilsad

රජයේ පශු වෛද්‍යවරු හෙට (09) වැඩ වර්ජනයක

Editor O

කොවිඩ් මරණ භූමදානය සම්බන්ධයෙන් සොයාබැලීමට අගමැතිගේ ප්‍රධානත්වයෙන් හමුවක්

Mohamed Dilsad

Leave a Comment