Trending Newsඑසැන පුවත්දේශීය

පුත්තලම, එරුකලම්පිටිය මුස්ලිම් මහා විද්‍යාලය ට පරිගණක උපකරණ ලබාදෙයි

පුත්තලම, නාගවිල්ලු, එරුකලම්පිටිය මුස්ලිම් මහා විද්‍යාලය වෙත පරිගණක සහ ඒ ආශ්‍රිත උපකරණ ලබාදීම සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා විසින් 29 වෙනිදා සිදු කළේය. රිෂාඩ් බදියුදීන් මහතා විසින් එම උපකරණ තොගය පාසලේ විදුහල්පති වෙත බාර දුන් දුන්හ.

විද්‍යාල පරිශ්‍රයේ ඉදිකරමින් තිබෙන තිබෙන තෙමහල් ගොඩනැගිල්ලේ කටයුතු ද පිළිබඳව රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා නිරීක්ෂණය කළේය. මෙම අවස්ථාවට සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පුත්තලම දිස්ත්‍රික් සංවිධායක සහ හිටපු පළාත් සභා මන්ත්‍රී එන්.ආර්.එම්. තාහීර් මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Related posts

Egypt’s ousted President Mohammed Morsi dies during trial

Mohamed Dilsad

Putin says Russia not aiming to divide EU

Mohamed Dilsad

இயந்திரத்தினை திருத்தும் பணியில் ஈடுபட்டுக் கொண்டிருந்த நபர் அதில் சிக்குண்டு பலி

Mohamed Dilsad

Leave a Comment