Trending Newsඑසැන පුවත්දේශීය

විදුලි ගාස්තුව ගැන මහජන උපයෝගිතා කොමිෂමෙන් ප්‍රකාශයක්

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ යෝජනා, විදුලි පාරිභෝගික යෝජනා ආදිය ජනවාරි මස 17 වැනි දින ප්‍රසිද්ධියට පත් කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා පවසන්නේ මහජන මත විමසීම්ස මාලෝචනය කිරීමෙන් පසු මෙම වාර්තාව නිකුත් කරන බවයි.

ඔහු මේ ව පැවසුවේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති මධ්‍යම පළාත් විදුලි පාරිභෝගිකයන් ඇතුළු පාර්ශව කරුවන්ගේ අදහස් විමසීමේ අවස්ථාවට එක්වෙමිනි.

Related posts

Messi set to return for Argentina against Spain

Mohamed Dilsad

Supreme Court Judge Nalin Perera sworn in as new Chief Justice

Mohamed Dilsad

සියලුම වාහන ආනයනයට සැරසෙයි

Mohamed Dilsad

Leave a Comment