Trending Newsඑසැන පුවත්දේශීය

ගුරු වැටුප් වැඩි කර ගැනීමට ස්ටාලින් යළි සටන අරඹයි

2025 වසර සඳහා වන අයවැය යෝජනාවලියෙන් පොරොන්දු වූ වැටුප් වැඩි නොකළොත් නැවතත් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට සිදුවන බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි. එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් මේ බව පැවසුවේය. ‘මෙම වැටුප් වැඩිකරන විට එය ලබන ජනවාරි මාසයේ සිට ලබාදිය යුතුයි.

තවද පසුගිය වසරේ රජයේ සේවකයන්ට වැඩි කළ රුපියල් දසදහසක මුදලින් ජනවාරි, පෙබරවාරි, මාර්තු කාලයේ ලැබුණේ රුපියල් පන්දහස බැගින් බවත්, ඒ නිසා එම කාලයට අදාළව අහිමි වූ රුපියල් පහළොස්දහසක මුදල ලබන ජනවාරියේදී ලබාදිය යුතු බවද හෙතම සඳහන් කරයි.

Related posts

US ambassador to EU accused of sexual misconduct

Mohamed Dilsad

தேங்காயை ஏற்றுமதி செய்ய ஏற்றுமதியாளர்களுக்கு ஊக்குவிப்பு நடவடிக்கை

Mohamed Dilsad

கொழும்பின் பல பகுதிகளில் இன்று 24 மணி நேர நீர் விநியோக தடை

Mohamed Dilsad

Leave a Comment