Trending Newsඑසැන පුවත්දේශීය

රජයේ සේවක වැටුපට කරන්න යන දේ

රාජ්‍ය සේවකයින්ගේ වැටුප ඉදරි වසරේදී අනිවාර්යෙන්ම වැඩිවීමක් සිදුවිය යුතු බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසයි. මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසුවේය.

“අපිට ඕනේ නම් කියන්න තිබුණා ආර්ථිකය බිඳවැටිලා තියෙන්නේ තව පොඩ්ඩක් ඉවසන්න පටි තද කරගන්න කියලා. 2026දී කරන්නම් කියලා තර්කය ගේන්නත් පුළුවන්. නමුත් අපි එහෙම කරන්නේ නැහැ. අපි දන්නවා මිනිස්සු ජීවත්වෙන දුෂ්කරතාවය. අනිවාර්යයෙන්ම වැටුප් වැඩිවීමක් බලාපොරොත්තුවෙන්න පුළුවන්. ඒ විස්තර අයවැයෙන් ඉදිරිපත් කරන්නම්”

Related posts

Bus fares reduced from today

Mohamed Dilsad

Arrested-Indian fishermen handed over to Jaffna Authorities for legal action [VIDEO]

Mohamed Dilsad

මාලිමා මන්ත්‍රී ශාන්තගේ ඉඩමේ ගංජා වගා කළා කිව්වොත් නඩු දානවා – ඇමති නලින්ද ජයතිස්ස

Editor O

Leave a Comment