Trending Newsඑසැන පුවත්දේශීය

නත්තල් දිනයේ දේවස්ථාන අවට ආරක්ෂාව තර කරයි.

නත්තල් දින කතෝලික දේවස්ථානවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 45,000ක ප්‍රමාණයක් යොදවා ඇති බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පවසා සිටියේ, අත්‍යාවශ්‍ය ස්ථාන සඳහා යුධ හමුදා ආරක්ෂාවද යෙදවීමට පියවර ගෙන ඇති බවයි.

Related posts

அரசாங்கத்தின் பிரதான அமைப்பாளராக எஸ்.பி. திசாநாயக்க

Mohamed Dilsad

தெங்கு செய்கை ஊக்குவிப்பு

Mohamed Dilsad

පොලිස්පතිට තොරතුරු දැනුම් දෙන්න වට්ස්ඇප් අංකයක්

Editor O

Leave a Comment