Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

කේක් මිල ටිකක් අඩුවෙයි.

උස්සව සමයේ කේක් මිලදී ගැනීමේදී මිළ ගණන් සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසීය. පසුගිය වසරට සාපේක්ෂව කේක් මිල සුළු අඩුවීමක් ඇති බව පැවසීය.

ඒ අනුව කේක් කිලෝග්‍රෑම් 01 රුපියල් 900ත් 1200ත් අතර මිලකට අලෙවි වෙයි. ආණ්ඩුව කේක් ආශ්‍රිත අමුද්‍රව්‍ය තවදුරටත් අඩු කිරීමට මැදිහත් වූයේනම් තවදුරටත් කේක් මිල අඩු කිරීමට හැකියාව තිබූ බව එහිදී පැවසීය.

Related posts

பஸ் கட்டணத்தை குறைப்பது தொடர்பான விசேட பேச்சுவார்த்தை நாளை

Mohamed Dilsad

Muzammil sworn in as Western Province Governor

Mohamed Dilsad

ජනාධිපති අනුර විසින් පත් කළ සභාපතිවරයෙකුගේ වැඩ තහනම් කිරීමට ඇමතිගෙන් නියෝගයක්

Editor O

Leave a Comment