Trending Newsඑසැන පුවත්දේශීය

විපක්ෂ නායකගේ අධ්‍යාපන සුදුසුකම් හෙට (18) පාර්ලිමේන්තුවට

තමාගේ සියලුම අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (17) පාර්ලිමේන්තුවේදී පැවසීය. ඔහු ඒ බව සඳහන් කළේ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

විපක්ෂ නායකවරයා මෙසේ ද කීවේය. අධ්‍යාපන සුදුසුකම් හෙට (18) උදේට මගේ සියලුම අධ්‍යාපන සුදුසුකම් ටික මේ සභාවේ ඉදිරිපත් කරන්න අදහස් කරනවා. උපාධි සහතිකය පමණක් නොවෙයි. ඉන් ඔබ්බටත් ගිය හැම සහතිකයක්ම ඉදිරිපත් කරනවා.

Related posts

King Arthur: Legend of the Sword review [Video]

Mohamed Dilsad

சில திட்டங்களை கையாண்டு போட்டியில் வெற்றி பெறுவோம் – திமுத்

Mohamed Dilsad

தொண்டைமானாறு கடற்பிரதேசத்தில் 56.6 கிலோ கேரள கஞ்சாவுடன் இருவர் கைது!

Mohamed Dilsad

Leave a Comment