Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපතිවරුන්ට ලබන සතියේ සිට හමුදා ආරක්ෂාව නැහැ – මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල

හිටපු ජනාධිපතිවරුන් වෙත ලබා දී ඇති සියලුම ත්‍රිවිධ හමුදා ආරක්ෂාව ලබන සතියේ සිට ඉවත් කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (17) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින්. හිටපු ජනාධිපතිවරන්ගේ ආරක්ෂාව සඳහා ඉතා විශාල මුදලක් රජය විසින් දරණ බවද, අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අනාවරණ කළේය.

Related posts

මෙහෙමත් අපරාධයක්

Mohamed Dilsad

කොළඹ සහ ගම්පහ ඇඳිරි නීතිය නැවත දැනුම්දෙනතුරු [PRESS RELEASE]

Mohamed Dilsad

අශෝභන ලෙස හැසිරුණු බාලවයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment