Trending Newsඑසැන පුවත්දේශීය

තම අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව අසත්‍ය ප්‍රචාර කරන අය පිළිබඳව පරීක්‍ෂණයක් කරන්නැයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගෙන් පැමිණිල්ලක්

තම අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව අසත්‍ය ප්‍රචාර කරන අය පිළිබඳව පරීක්‍ෂණයක් කරන්නැයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා රහස් පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

ඔහු එමගින් පෙන්වා දී ඇත්තේ අදාළ ප්‍රචාරයන් නිසා තම කීර්ති නාමයටත් ආණ්ඩුවටත් දැඩි හානියක් සිදුවන බවය. ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ලබාගත් උපාධි සහතිකය ද මාධ්‍ය හමුවේ ප්‍රදර්ශනය කළේය.

කුමාර ජයකොඩි මහතා ඉංජිනේරු උපාධිය සම්පූර්ණ කළ පුද්ගලයකු නොවන බවටත් පසුගිය දින කිහිපයේ සමාජ ජාල ඔස්සේ වාර්තාවන් පලවිය.

Related posts

கொழும்பு செட்டியார் தெருவின் இன்றைய தங்க நிலவரம்

Mohamed Dilsad

Five fishermen stranded in Northern seas rescued by Navy

Mohamed Dilsad

Megastar Sridevi’s body to be flown back to Mumbai today for funeral

Mohamed Dilsad

Leave a Comment