Trending Newsඑසැන පුවත්දේශීය

ජාතික පාසල් 46ක විදුහල්පති තනතුරු පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවයි.

දිවයින පුරා ජාතික පාසල් 46 ක 2025 මාර්තු 31 දිනට පවතින විදුහල්පති තනතුරු පුරප්පාඩු පිරවීම සඳහා සුදුසු නිලධාරීන් තෝරා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය අයදුම් පත් කැඳවයි.

මේ සඳහා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරීන්ට පමණක් ඉල්ලුම් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Related posts

NPC Action Plan and Website launched

Mohamed Dilsad

தாதியை உயிருடன் எரித்து கொன்ற நோயாளி – பதறவைக்கும் சம்பவம்

Mohamed Dilsad

‘සයිකල් සිකුරාදා’ වැඩසටහනක් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment