Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන විදේශගතවෙලා.

ප‍්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා විදේශගතවී ඇතැයි සඳහන්. මෙරට සහල් අර්බුදය සම්බන්ධනේ ජනාධිපති අනුර දිසානායක මහතා සමග පැවති සාකච්චාවට සහභාගී වී පසුදා ඔහු පුද්ගලික සංචාරයක් සඳහා විදේශගතව ඇතැයි සඳහන්.

ඒ අතර පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් අරලිය ඇතුළු සහල් මෝල් නිරීක්‍ෂණ ආරම්භ කර ඇති අතර අධිකරියේ නිලධාරීන් දෙදෙනා බැගින් එහි රඳවා සිටී. ජනාධිපතිවරයා සමග පැවති සාකච්චාවේදී ඉහළ දමන ලද නව පාලන මිලට සහල් නිකුත් කිරීමට සහල් මෝල් හිමියන් එකඟවූහ.

Related posts

6.1 ரிக்டர் அளவில் நிலநடுக்கம்

Mohamed Dilsad

கடும் வெப்பம் காரணமாக ஆயிரத்திற்கும் மேற்பட்டோர் உயிரிழப்பு

Mohamed Dilsad

தென்மாகாண விளையாட்டுத்துறை அமைச்சராக மனோஜ் நியமனம்

Mohamed Dilsad

Leave a Comment