Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකාවේ පොල් හිඟය දෙව්ලොවට දන්වයි.

ශ්‍රී ලංකාවේ දේවාල ආශ්‍රිතව පොල් ගැසීමේ විශ්වාසයක් පෙර සිට පැවැත එයි. එනමුත් මෙරට ප්‍රධාන පෙළේ දේවාල සහ කෝවිල්වල පොල් ගැසීම නොකරන බව වාර්තා වෙයි. ඒවා වැඳ පුදා ගැනීමට එන බොහෝ බැතිමතුන් පූජා වට්ටිවල පවා පොල් ගෙඩියක් නොතබන බව සඳහන්.

පවතින දැඩි පොල් හිඟය හා අධික මිල හේතුවෙන් බැතිමතුන් පොල් ගැසීම සහ පූජාවට්ටිවල පොල් පූජා කිරීම සීමා කර ඇත. පොල් ගෙඩියක් සහිත පූජා වට්ටිවල මිල ද අධික ලෙස ඉහළ ගොස් තිබේ.

Related posts

Protest in Colombo- Polonnaruwa main road

Mohamed Dilsad

பீடர் டடின் இன்று இலங்கைக்கு வருகை தரவுள்ளார்

Mohamed Dilsad

சம்மாந்துறை, கல்முனை, சவளக்கடை பகுதிகளுக்கான ஊரடங்குச் சட்டம் தளர்வு

Mohamed Dilsad

Leave a Comment