Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු අපේක්ෂකයින් 6,376ක් ආදායම් වියදම් වාර්තා ලබාදී නැහැ.

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වූ අපේක්ෂකයින් 8,361 දෙනාගෙන් 1,985 දෙනෙකු පමණක් මේ වන විට ආදායම් සහ වියදම් වාර්තා ලබාදී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ඒ සඳහා අපේක්ෂකයින්ට ලබාදී ඇති කාලය අද (06) දිනයෙන් අවසන් වේ.

නියමිත කාලසීමාව තුළ අදාළ වාර්තා ලබා නොදෙන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවරගන්නා මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Related posts

ප්‍රදේශ තුනකින් කොවිඩ් මරණ වාර්තා වේ

Mohamed Dilsad

දිවයින පුරා ගුරුවරුන්ගේ හිඟයක්

Mohamed Dilsad

நீர்கொழும்பு வைத்தியசாலையின் முன்பாக உள்ள மதிலில் ஓவியங்களால் அலங்கரிப்பு [VIDEO]

Mohamed Dilsad

Leave a Comment