Trending Newsඑසැන පුවත්දේශීය

අධික බදු කුලී ගෙවමින් පෞද්ගලික ගොඩනැගිලිවල පවත්වාගෙන රාජ්‍ය ආයතන සම්බන්දයෙන් සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්

අධික ලෙස බදු කුලී ගෙවමින් පෞද්ගලික ගොඩනැගිලිවල පවත්වාගෙන රාජ්‍ය ආයතන, රජය සතු ගොඩනැගිලිවල ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පාර්ලිමේතුවේදී අද (05) ප්‍රකාශ කළේය.

හඳුන්නෙත්ති අමාත්‍යවරයා මෙසේ ද කීවේය. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ මාසික කුලිය මිලියන 5ක්. ඒ වෙළෙඳ අමාත්‍යංශයේ මාසේ කුලිය ලක්ෂ 65යි. අපි තීරණය කරලා තියෙනවා ඒවා රජයේ ආයතනවලට ගන්න. එබැවින්, රජයේ ආයතන, රජය සතු ගොඩනැගිලි තුළට ගෙනඒමට කටයුතු කරන බවද කීවේය.

Related posts

Italy crisis: PD and Five Star agree coalition deal after talks

Mohamed Dilsad

Sri Lanka coach charged under ICC Anti-Corruption code

Mohamed Dilsad

මාලිමා ආණ්ඩුවෙන් ලක්ෂ 12 ට දෙනව කිව්ව විට්ස් අතුරුදන් : යතුරුපැදියක් මිල මිලියනය පනී;

Editor O

Leave a Comment