Trending Newsඑසැන පුවත්දේශීය

ආණ්ඩුවේ ගුණ-අගුණ ගැන කියන්න අවුරුද්දක් විතර ඕන – පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන

වත්මන් ජනපති කිසිම කොළයක් නොබලා ඔළුවේ තිබෙන විෂය ධාරාව පාර්ලිමේන්තුවේ කතා කළ විදිය සම්බන්ධයෙන් තමා සතුටට පත්වෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

“ආණ්ඩුවට යන්න තිබෙන ගමන විල්ලු ද පලසක් මත නොවේ.ඉතාම දුෂ්කර මාර්ගයක් මේ ආණ්ඩුවට තිබෙනවා. ආණ්ඩුවක් අරගෙන මාස තුනකින් ආණ්ඩුවේ ගුණ අගුණ හොයන්නත් බෑ. වසරක් ,දෙකක් ගත විය යුතුයි.සැබෑ විපක්ෂයක භූමිකාව රඟ දක්වන්න මා බලාපොරොත්තු වෙනවා.

වත්මන් ජනපති කිසිම කොළයක් නොබලා ඔළුවේ තිබෙන විෂය ධාරාව පාර්ලිමේන්තුවේ කතා කළ විදිය සම්බන්ධයෙන් තමා සතුටට පත්වෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. “ආණ්ඩුවට යන්න තිබෙන ගමන විල්ලු ද පලසක් මත නොවේ.ඉතාම දුෂ්කර මාර්ගයක් මේ ආණ්ඩුවට තිබෙනවා.

ආණ්ඩුවක් අරගෙන මාස තුනකින් ආණ්ඩුවේ ගුණ අගුණ හොයන්නත් බෑ. වසරක් ,දෙකක් ගත විය යුතුයි.සැබෑ විපක්ෂයක භූමිකාව රඟ දක්වන්න මා බලාපොරොත්තු වෙනවා.

Related posts

සතාසිවම් වියාලේන්ද්‍රන් යළි රිමාන්ඩ්

Editor O

Trump’s first address to Congress: ‘America first’

Mohamed Dilsad

පයාගල වෙරළට හදිසියේ ගුවන් යානයක් ගොඩ බසී

Mohamed Dilsad

Leave a Comment