Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ආනයනික සහල් කිලෝවකින් රු. 65ක් ආණ්ඩුවේ සාක්කුවට

සහල් ආනයනය කිරීමේදී දැනට පනවා ඇති සහල් ආනයන බද්ධ අඩුකර ආනයනයට අවස්ථාවක් දෙන්නයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා තොග වෙළෙඳුන්ගේ සංගමය ඉල්ලීමක් කර තිබේ.

ජනාධිපති අනුර දිසානාකය වෙත ඉල්ලීමක් කරමින් ඔවුන් පෙන්වා දී ඇත්තේ දැනට රුපියල් 65ක් වන සහල් ආනයන බද්ද රුපියල් 40 දක්වා හෝ අඩුකර ආනයනය කිරීමට අවසර ලබා දුනහොත් සහන මිලකට ජනතාවට සහල් අලෙවි කිරීමට හැකියාව ඇති බවයි.

පිටකොටුව තොග වෙළඳපොලේ ද දැනට ඇත්තේ සතියකට පමණ ප්‍රමාණත් සහල් තොග බවද ඔවුන් කියා සිටිති.බද්ද රුපියල් හතළිහක් දක්වා අඩු කළහොත් ආනයනික සහල් කිලෝවක් රුපියල් 180ක් වැනි තොග මිලට අලෙවි කිරීමට හැකි බවද වෙළඳුන් පෙන්වා දෙති.

Related posts

[VIDEO] – Raza 97 puts Zimbabwe on top in Sri Lanka Test

Mohamed Dilsad

තවත් ආසාදිතයින් 542 ක් සුවය ලබයි

Mohamed Dilsad

எரிபொருள் நிரப்பும் நிலையங்களில் மோசடி

Mohamed Dilsad

Leave a Comment