Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නාමයෝජනා කැඳවයි.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන්නැයි කතානායක ආචාර්ය අශෝක රන්වල මහතා ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂයට දැනුම් දී තිබේ.

කෝප් සහ කෝපා ඇතුළු ප්‍රධාන කමිටු පිහිටුවීම තේරීම කාරක සභාව මගින් සිදු කරනු ලබන අතර ඊට ආණ්ඩු පක්ෂයෙන් මන්ත්‍රීවරුන් 8 දෙනෙකු සහ විපක්ෂයෙන් මන්ත්‍රීවරුන් 4 දෙනෙකු පත් වේ.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පත්වන සාමාජික නාමලේඛනය, ලබන 3 වැනි දා ප්‍රකාශයට පත් කරන බව කතානායකවරයා සඳහන් කළේ ය.

Related posts

அபர்ணதிக்கு ஆர்யா செய்த ஸ்பெஷல்

Mohamed Dilsad

Dearo Agri සමාගම රට සහලින් ස්වයංපෝෂිත කිරීමට ‘එක මිටට ගොවි බිමට’ ව්‍යාපෘතිය සමග එක් වේ

Editor O

පාර්ලිමේන්තු කාර්යය මණ්ඩලයේ මාසික කෑම බිල අඩු කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ අනුමැතිය

Editor O

Leave a Comment