Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද කප්පාදු කිරීමේ යෝජනාව, සජබ මන්ත්‍රී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සතු වරප්‍රසාද අඩු කිරීමේ යෝජනාවක්, සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින්, පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. .

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සතු වරප්‍රසාද රැසක් කප්පාදු කරන ලෙස ඔහු ඉන් යෝජනා කර ඇත. මේ වන විටත් එම යෝජනාව පාර්ලිමේන්තුවට භාරදී ඇති බවත් එය දසවෙනි පාර්ලිමේන්තුවේ පළමු මන්ත්‍රී යෝජනාව ලෙස විවාදයට ගනු ඇතැයි බලාපොරොත්තු වන බවද හේෂා විතානගේ මහතාගේ සඳහන් කළේය.

Related posts

Trump-Kim summit breaks down over sanctions

Mohamed Dilsad

வேலை நிறுத்தத்தில் ஈடுபடவுள்ள அனைத்து பல்கலைக்கழக கல்விசாரா ஊழியர்களின் சங்கம்

Mohamed Dilsad

Cases to be heard at High Courts daily

Mohamed Dilsad

Leave a Comment