Trending Newsඑසැන පුවත්දේශීය

පැරණි සමාගමටම ඩීසල් ඇණවුමේ ටෙන්ඩරය දෙයි.

ඩීසල් (0.05% එම්.එස්.) නැව් තොග 04ක් මිල දී ගැනීම සඳහා, 2024-12-15 සිට 2025-06-14 දක්වා කාලය ට අදාළව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා තිබේ. ඒ අනුව, ලංසුකරුවන් 06 දෙනෙකු විසින් ලංසු ඉදිරිපත් කර ඇත.

එකී ලංසු ඇගයීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ ප්‍රසම්පාදනය සිංගප්පූරුවේ බීබී එනර්ජි (ඒෂියා ) ප්‍රයිවට් ලිමිටඩ් වෙත ප්‍රදානය කිරීම පිණිස ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

මෙම සමාගම දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයුම සිදු කරන සමාගමකි.

Related posts

The proposal for granting OMP member’s allowances to be presented the parliament today

Mohamed Dilsad

‘Jana Balaya Kolambata’ tomorrow

Mohamed Dilsad

Bollywood concert featuring Salman Khan in Malaysia postponed

Mohamed Dilsad

Leave a Comment