Trending Newsඑසැන පුවත්දේශීය

නියෝජ්‍ය අමාත්‍ය තනතුරු ලැබෙන අය මෙන්න

වත්මන් ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍ය තනතුරු ලැබෙනු ඇතැයි, සඳහන් නාම ලේඛනයන් නිල නොවන ආකාරයෙන් ප්‍රකාශයට පත්ව තිබේ. 21 වෙනිදා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු දිවුරුම් දීමෙන් පසු දින කිහිපයේදී නියෝජ්‍ය ඇමතිවරු දිව්රුම් දීමට නියමිත බව සඳහන්.

නිල නොවන වශයෙන් ප්‍රකාශයට පත්ව ඇති නාම ලේඛනය මෙසේය. නාමල් කරුණාරත්න, ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නලින් හේවගේ, මහින්ද ජයසිංහ, වසන්ත පියතිස්ස, චතුරංග අබේසිංහ, සේන නානායක්කාර, ජගත් මනුවර්ණ, සුගත් තිලකරත්න, නාරායන පිල්ලේ, සීවානන්ද රාජා, සිල්වසම්බී තිලකනාදන්, ටී. බී. සරත්, ගමගෙදර දිසානායක, චන්දන අභයරත්න, අරුන් හේමචන්ද්‍ර, මංගල සුරවීර ආරච්චි, තුෂාණී ජයසිංහ, ශාන්ත පද්ම කුමාර සහ ගීතා හේරත් යන පිරිස්ටද නියෝජ්‍ය අමාත්‍ය ධුර හිමිවනු ඇති බවද දේශපාලන ආරංචි මාර්ග කියයි.

Related posts

දෙමටගොඩ කඩු ගබඩාවක් වටලයි

Mohamed Dilsad

Trade war: US hits China with new wave of tariffs

Mohamed Dilsad

සෙනසුරාදා රිලවු ගනින්නේ එදාට නිවාඩු නිසා – නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න

Editor O

Leave a Comment