Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ඇමති හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට

මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන ඇතැයි බදුල්ල ‍පොලීසිය කියයි. පසුගිය 10 වනදා බදුල්ල නගරයේදී මැතිවරණ ප්‍රචාරක වැඩසටහනක් අතරතුරදී පොලීසිය සමග ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අද (20) උදෑසන හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිය ට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී හරීන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ ආධාරකරුවන් පිරිසක් අංක 10 මුද්‍රිත ටී ෂර්ට් පැළඳගෙන බදුල්ල නගරයේ පා ගමනින් යමින් සිටියදී පොලීසිය සමග උණුසුම් තත්ත්වයක් ඇතිවිය. ඔහු මෙවර මැතිවරණයට බදුල්ල දිස්ත්‍රික්කයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ අංක 10න් ඉදිරිපත්වුණි.

Related posts

பல்கலைக்கழக பேராசிரியர்கள் – பிரதமர் சந்திப்பு

Mohamed Dilsad

Australian captain called back with Warner & Bancroft

Mohamed Dilsad

Red light for railway employees on strike

Mohamed Dilsad

Leave a Comment