Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳ සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිෂම නොවැම්බර් 27 රැස්වෙයි.

පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසම මෙම මස 27දා දී යළි රැස්වීමට නියමිතව තිබේ. එහිදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළව අධිකරණ නියෝගය අනුව කඩිනමින් එම මැතිවරණය පැවැත්වීම සඳහා අදාළ කටයුතු පිළිබඳ එහිදී සාකච්ඡා කරනු ඇත.

එමෙන්ම, පැවැත්වීමට යෝජිත පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ සඳහා වන මුල්‍ය අවශ්‍යතාව පිළිබඳව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතුරු සම්මත ගිණුමට ඇතුළත් කිරීමට තීරණය කර ඇති බව ද වාර්තා වේ.

Related posts

ග්‍රාම නිලධාරි පුරප්පාඩු 2000 ක්

Mohamed Dilsad

எரிபொருள் விலை சீர்திருத்தம் குறித்து தீர்மானம்

Mohamed Dilsad

නුවරඑළියේ ප්‍රදේශයක් හුදෙකලා කරයි

Mohamed Dilsad

Leave a Comment