Trending Newsඑසැන පුවත්දේශීය

රංජන් රාමනායක පරාජයට හේතු කියයි.

තමන්ටත් තම පක්ෂය වන එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬට පක්‍ෂයටත් පාර්ලිමේන්තු මැතිවරණයට අවශ්‍ය ප්‍රචාරක කටයුතු කිරීමට ප්‍රමාණවත් කාලයක් නොතිබූ බව එම පක්‍ෂයේ නායක රන්ජන් රාමනායක මහතා පවසයි.

‘සාර්ථක ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන යාමට අපට වැඩි කාලයක් තිබුණේ නෑ. අපි අපේ පක්ෂය පිහිටුවා ගත්තේ 2024 ඔක්තෝම්බර් 9 වෙනිදා. ප්‍රචාරක කටයුතු සඳහා තිබුණේ දින 22 ක් පමණයි’ යයිද හෙතෙම පැවසීය.

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයට ශ්‍රී ලංකාවෙන්ම ඡන්ද 83,488 ක් ලැබී තිබිණ.

Related posts

‘සියලු රටවැසියන් ආරක්ෂා කරගැනීම අපේ බලාපොරොත්තුවයි’

Mohamed Dilsad

Russia places renewed faith in Sri Lankan tea industry

Mohamed Dilsad

අල්ලස් කොමිෂමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා – ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්

Editor O

Leave a Comment