Trending Newsඑසැන පුවත්දේශීය

ලෝකයේ කුඩාම කැබිනට් මණ්ඩලයේ අවසන් රැස්වීම අද (12) යි.

ලෝකයේ අඩුම සාමාජිකයන්ගෙන් සමන්විත මෙරට කුඩාම කැබිනට් මණ්ඩලයේ අවසාන රැස්වීම් අද(12) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 2.00 ට එම හමුව පැවැත්වෙන්නේ ජනාධිපති ලේකම් කාර්‍යාලයේදීය. ලබන 14 වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයෙන් බලය ලබා ගන්නා කණ්ඩායම සමග නව කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට නියමිතය. පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා අවසන් කර පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කරන තුරු නැවැත කැබිනට් හමුව නොපැවැත්වෙන බවද වාර්තාවේ.

Related posts

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වෙනි සංශෝධනය ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරේ

Editor O

Progress on land release in North and East reviewed

Mohamed Dilsad

මැතිවරණය වෙනුවෙන් ක්‍රියාත්මක පොදු ප්‍රවාහන සේවාව අද සිට

Mohamed Dilsad

Leave a Comment