Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

කුසල් 20-20 තරඟවල ශ්‍රී ලංකාවේ පළමු තැනට

ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟවල වැඩිම ලකුණු එකතුව ඇති ශ්‍රී ලංකා පිතිකරුවා බවට කුසල් ජනිත් පෙරේරා පත්විය. නවසීලන්තයට එරෙහිව පැවති පළමු ව්ස්සයි විස්ස තරගයේ රැස් කළ ලකුණු 23 සමග, ඔහු 20-20 තරඟවල ලකුණු 1901ක් රැස්කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් 20-20 ලකුණු හිමිකරුවා බවට කුසල් ජනිත් පෙරේරා පත්විය. දෙවෙනි තැන සිටින්නේ ලකුණු 1889ක් ලබා සිටින තිලකරත්න ඩිල්ෂාන්ය.

Related posts

Showers expected in few places today

Mohamed Dilsad

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය අද ඇරඹේ

Mohamed Dilsad

அமெரிக்கா டொலருக்கு நிகரான இலங்கை ரூபா வீழ்ச்சி

Mohamed Dilsad

Leave a Comment