Trending Newsඑසැන පුවත්දේශීය

මූල්‍ය වංචා සම්බන්දයෙන් කිරුළපනදී 58 දෙනෙක් අත්අඩංගුවට

ශ්‍රී ලාංකිකයින් 58 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්, කිරුළපන ප්‍රදේශයේ නිවසකදී අද (09) අලුයම අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි. අන්තර්ජාල මූල්‍ය වංචාවක් පිළිබදව ලද තොරතුක් අනුව අදාළ පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

කිරුළපන ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක රැඳී සිටියදී මොවුන් අත්අඩංගුවට පත්ව ඇති අතර, වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ටාසය විසින් සිදු කරයි.

Related posts

பொலிஸாருக்கு எதிராக நாளாந்தம் 50 முறைப்பாடுகள்

Mohamed Dilsad

Communications engineer arrested for financially assisting NTJ

Mohamed Dilsad

Supreme Court commences hearing on PC elections

Mohamed Dilsad

Leave a Comment