ප්‍රමුඛ පුවත 1

රවීට සහ මංගලට අගමැතිගෙන් සුබපැතුම්

(උදයම්,කොළඹ)  –  නව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාට සහ  විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාට නව අමාත්‍ය ධුර සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් එක් කරයි.

අරලියගහ මන්දිරයේදී ඊයේ රාත්‍රියේ පැවැති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙලෙස ඔවුන් දෙදෙනාට සුබ පැතූ බවයි පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙහිදී  එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් ද සාකච්ඡා කළ බව ද වාර්තා වෙයි.

Related posts

හෙටින් පසු පළාත් පාලන ආයතන 170ක්

Mohamed Dilsad

උඩුවේ ධම්මාලෝක හිමියන් අත්අඩංගුවට ගන්නයි වරෙන්තු

Mohamed Dilsad

පොර්ට් සිටිය වෙනුවෙන් මුහුද ගොඩ කර අවසන්

Mohamed Dilsad

Leave a Comment