Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු රාජ්‍ය අමාත්‍ය රත්වත්තේ මහතා බන්ධනාගාර රෝහලට

නීතිවිරෝධීව මෙරටට ගෙන්වා එකලස් කරන ලද සුඛෝපභෝගි මෝටර් රථයක් භාවිත කිරීමේ චෝදනාවට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකළ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර තිබේ.

මිරිහානේ පිහිටි ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳගේ නිවසේ තිබූ අංක තහඩු සහ යතුරු නොමැති සුඛෝපභෝගී මොටර් රථයක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා රාජ්‍ය අමාත්‍යවරයා, ඉකුත් 31වනදා අත්අඩංගුවට ගෙන තිබිණ. අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නොවැම්බර් මස 07 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර තිබේ.

Related posts

PCOI on Easter attacks ends investigations

Mohamed Dilsad

කාන්තාවක් සී.අයි.ඩී. ගොඩනැගිල්ලෙන් පැන මරුට

Mohamed Dilsad

Fitch Ratings நிறுவன பொருளாதார மதிப்பீட்டை இலங்கை நிராகரிப்பு

Mohamed Dilsad

Leave a Comment