Trending Newsඑසැන පුවත්දේශීය

චූදිත නිලධාරීන් පොලීසියේ තනතුරුවලින් ඉවත් කරන ලෙස ඉල්ලා ගම්මන්පිළ පෙත්සමක් අත්සන් කරයි.

චූදිත නිලධාරීන් පොලිසියේ ඉහළ තනතුරු වලින් වහා ඉවත් කරන ලෙස ඉල්ලා මහජන පෙත්සමකට අත්සන් තැබීම අද (01) ආරම්භ කර තිබේ. පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිළ මහතා මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරයි. ඒ අනුව පිවිතුරු හෙළ උරුමයේ පක්ෂ කාර්යාලයේදී, එම පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයන් පිරිසක් පෙත්සමට අත්සන් තැබූහ.

Related posts

Rafael Nadal pulls out of Cincinnati, scuttling ‘Big 4’ reunion

Mohamed Dilsad

“Sri Lanka can win ICC Champions Trophy” – Allan Donald

Mohamed Dilsad

ඇඳිරි නීතිය කඩ කළ තවත් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment