Trending Newsඑසැන පුවත්දේශීය

පොල් පොලිම් අද (26) සහ හෙට (27) නෑ.

පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් ජංගම ලොරි රථවලින් ගොස් පාරිභෝගික ජනතාවට පොල් සහන මිලට අලෙවි කිරීමේ වැඩසටහන අද (26) සහ හෙට (27) දින ක්‍රියාත්මක නොවන බව එම මණ්ඩලය සඳහන් කරයි.

පොල් වගා කිරීමේ මණ්ඩලයේ ජංගම රථ මගින්, මහරගම නගරයේ ජනතාව වෙනුවෙන් ඊයේ (25) දිනයේ පොල් ගෙඩි 5,000ක් අළෙවි කර තිබේ. පොල් ගෙඩියක් රුපියල් 110ක මිලට එහිදී ජනතාවට ලබාදී තිබේ.

Related posts

Parliament Dissolution: “President’s Gazette unconstitutional”, Supreme Court decides (UPDATE)

Mohamed Dilsad

பேஸ்புக்கில் பொய்ப் பிரச்சாரம் செய்த மாணவன் விளக்கமறியலில்

Mohamed Dilsad

விஜயதாச ராஜபக்ஷ கோட்டாபயவுக்கு ஆதரவு

Mohamed Dilsad

Leave a Comment