Trending Newsඑසැන පුවත්දේශීය

අවබෝධයෙන් බොරු කියපු අය ට උත්තර දෙන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි නාමල් රාජපක්ෂ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (24) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. ප්‍රකාශයක් ලබා ගැනීමට පැමිණෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කළ දැනුම් දීමක් අනුව පැමිණි බව නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

අපිට තියෙන චෝදනා නැති කරගන්න තියෙන එකම ක්‍රමය මේකට ඇවිල්ලා යන එක තමා. මොකද අවබෝධයෙන් බොරු කියපු අයනේ ඉන්නේ. අපි අවබෝධයෙන් බොරු කියන අය නෙමෙයි. අපි අවබෝධයෙන් කටඋත්තරය දීලා එන්නම්.

Related posts

News Hour | 06.30 am | 11.12.2017

Mohamed Dilsad

சிறிலங்கா சுதந்திர கட்சியின் மத்திய செயற்குழு கூட்டம்

Mohamed Dilsad

තමන් විල්පත්තු ඇමති වූ හැටි ඇමති රිෂාඩ් කියයි

Mohamed Dilsad

Leave a Comment