Trending Newsඑසැන පුවත්දේශීය

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ගෙදරට ගෙනැත් දෙන දිනයන් ප්‍රකාශයට පත් කරයි.

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දින ලෙස ඔක්තෝබර් 27 සහ නොවැම්බර් 03 දෙදින සිදු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. නිල ඡන්ද දැන්වීම පත්‍රිකා එළැඹෙන සෙනසුරාද දින තෑපෑලට භාරදෙන බවද හෙතෙම කීවේය.

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීමේ කටයුතු අද (23) දිවයිනේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී කටයුතු කරමින් තිබෙන බවද, සමස්ත තැපැල් ඡන්ද අයදුම්පත් සංඛ්‍යාව 759,210ක්. එයින් 21,160ක් ප්‍රතික්ෂේප වුණා. ඒ අනුව 738,050ක් සඳහා තැපැල් ඡන්ද නිකුත්කිරීමේ කටයුතු සිදුකෙරෙනවා. මෙය පසුගිය ජනාධිපතිවරණයට වඩා වැඩිවීමක් ප්‍රමාණයක් බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා කීවේය.

Related posts

ලෝටස් වටරවුම තාවකාලිකව වසයි

Mohamed Dilsad

மின்சாரம் தாக்கி ஒருவர் பலி

Mohamed Dilsad

ආචාර්යය අශෝක රංවලගේ රිය අනතුරෙන්, සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති වරදකරුවෙක්…! (දැනට සිදු කළ විමර්ශන අනුව)

Editor O

Leave a Comment