Trending Newsඑසැන පුවත්දේශීය

පොල් මිල එලොව පොල් පෙන්නයි.

පොල් ගෙඩියක් රු. 140-180 ත් අතර මිලකට අළෙවිවන බව වෙළෙඳුන් සඳහන් කරති.ලොකු පොල් ගෙඩියක විකුණුම් මිල රු. 200ක් පමණ වන බවද වෙළෙඳසැල් හිමියන් සඳහන් කරති. ඉතිහාසයේ පොල් ගෙඩියක මිල රු. 200ක් දක්වා ඉහළ ගිය පළමු අවස්ථාව මෙය බවද වෙළෙඳුන් සඳහන් කරති.

මේ අතර, පොල්තෙල් බෝතලයක මිල ද රුපියල් 580 ක වැඩි බවද වෙළෙඳුන් සඳහන් කරති. වඳුරන්, රිලව්, දඬු ලේනුන් වැනි සතුන්ගෙන් පොල් වගාවට සිදුවන හානි පාලනය සඳහා වත්මන් ආණ්ඩුවට ද නිසි වැඩපිළිවෙලක් නොමැතිවීම නිසා මේ තත්ත්වය උදාවී ඇතැයි ද පොල් වගාකරුවන් සඳහන් කරති.

Related posts

Influential US preacher Billy Graham dies

Mohamed Dilsad

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මරණ 25ක්

Mohamed Dilsad

ஜெர்மனி பிரதமர் சென்ற விமானம் அவசர தரையிறக்கம்

Mohamed Dilsad

Leave a Comment