Trending Newsඑසැන පුවත්දේශීය

තැපැල් ඡන්ද අයදුම්පත් 21,000ක් ප්‍රතික්ෂේපයි

පාර්ලිමේන්තු මැතිවරණයට රාජ්‍ය සේවකයන් ඉදිරිපත් කර තිබූ තැපැල් ඡන්ද අයදුම්පත් අතරින් අයදුම්පත් 21,000ක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. තැපැල් ඡන්ද අයදුම්පත් හත් ලක්ෂ පනස් නව දහස් දෙසිය දහයක් ඉදිරිපත්ව තිබූ බව මැතිවරණ කොමිෂන් සභාව කියයි.

මේ අනුව කොමිසම පිළිගෙන ඇති තැපැල් ඡන්ද අයදුම්පත් සංඛ්‍යාව හත් ලක්ෂ තිස් අටදහස් පනහකි.ඡන්ද විමසීම සඳහා ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම ලබන 21 වනදා ආරම්භ කිරීමට නියමිත අතර අපේක්ෂකයින් සඳහා ගුවන් කාලය වෙන් කිරීම කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (22) සිදුකිරීමට නියමිතයි.

Related posts

පාස්කු ප්‍රහාරය පිටුපස සිටියේ කවුදැයි රටට හෙළි කළ යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්

Editor O

Divers recover jet’s flight recorder on Indonesia seafloor

Mohamed Dilsad

Saudi trial of two Arabs accused of spying for Mossad begins

Mohamed Dilsad

Leave a Comment